පාවී යයි නිදැල්ලේ......

Saturday, November 5, 2011

"අනිත්‍යා"

දුහුවිලි බැඳුනු,

පොතක පිටු අතර,

තිබුනා ඔබ ලියූ,

ආදර වදන්........

හිතුනා වීසි කරන්න,

කෑලි කෑලි වලට ඉරල.......

මොකට අඬන්නද ? සිනාසෙන්නද ?

දිනෙයක පොළවේ ගැඹුරෙහි වැතිර,

දිරා යන බව දැන දැනත්.....

ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු අපි.....

ඇසුනා පිරිත් හඬක්....

පෙරලුනා ධම්මපදයේ පිටු ,

" තන්හාය ජායතී සෝකෝ " ...

....................................

"අනිත්‍යා"

...................

ඔබ කියාදුනි ජීවිතය....

No comments:

Post a Comment