පාවී යයි නිදැල්ලේ......

Saturday, November 5, 2011

සාදය...................

පියවි නෙත් අඳුරු කල,
තැනක නන්නාදුනන,
සළෙල මිනිසුන් මැද,
මධුවිතෙන් තොල තෙමන සඳ........
අඟනුන්ද රඟ දෙති,
සිදුහතුන් නිගරු කල.......
...................................
පියානෝවක හඬ මැදින්,
ඇසුනි පද නැළවිල්ලක,
අම්මා ගැයූ ගීයක,
උකුලේ මා නළවන කල......
.................................
පුරා මා දෙනෙතට,
ඉනූ කඳුළු බෑ හංඟන්න,
නැතත් බොජුනෙහි මිරිස් සැර,
සූ සූ ගෑමි බොරුවට........

No comments:

Post a Comment