පාවී යයි නිදැල්ලේ......

Saturday, November 5, 2011

සොයුර......

අතපතගෑ ම සිරුර,

නෙත් අඳ සොයුර,

ඇසුවා විමතියෙන්,

" මේ ඔබ කවුද? "

ගොලුවිය දෙතොල්,

පිළිතුරු නොදැන......

ඔබ මෙන් මමත්,

මිනිසෙකි තවත් ,

සසර සැරිසරන.......

No comments:

Post a Comment